එල්ටීටීඊයේ පැරණි දේශපාලන පක්ෂය යළි ක්රියාත්මක කරන බව හිටපු සටන්කාමීන් කියයි! දිස්ත්රික් හා කොට්ඨාස මට්ටමේ ශාඛා දැනටමත් පිහිටුවා අවසන්!
එල්ටීටීඊ සංවිධානය 1989 සාම සාකච්ඡා සමයේ පිහිටුවූ ‘විමුක්ති කොටි ජනතා පෙරමුණ’ (People’s Front of Liberation Tigers — PFLT) යළි ක්රියාත්මක...
