සහරාන්ගේ අන්තවාදී ජාලය යළි පණගන්වන්න කල්මුණෙන් මෙහෙයුමක්? “සියම්” කල්ලිය සමග පාස්කු නඩුවෙන් නිදහස් වූ කිහිපදෙනෙකුත්!
2019 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව කම්පා කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ සහරාන් හෂීම්ගේ ඉස්ලාමීය අන්තවාදී ජාලය නැගෙනහිර පළාත...
