August 12, 2026

anuragohome

Anura Go Home is an independent digital platform dedicated to amplifying the voice of the people and documenting the social, political, and economic realities shaping Sri Lanka today. Built on a foundation of transparency, accountability, and public empowerment, our mission is to highlight the stories, struggles, and movements that demand national attention.

ඩීසල් ලීටරයක මිල රු.720ට යයි! IMF කියන විදියට තමා අපි වැඩ කරන්නේ …. අනුර පවු ඔයා!

මුරලි කිව්ව කතාව හරි! ක්රිකට් හදන්න බෑ! මේ දාලා තියෙන්නේ ක්රිකට් අතුරු කමිටුවක්!

2026 දෙමළ ජන සංහාර අනුස්මරණ සතිය අරඹමින් මහින්ද අල්ලස් කොමිසමට රැගෙන යයි!

දෙමළ ජන සංහාර අනුස්මරණ සතියේ ආරම්භය සඳුදා (මැයි 11) දකුණු වලිකාමම් හිදී ආරම්භ වූ අතර, දෙමළ ජාතිය මුල්ලිවයික්කාල්හි ජන සංහාරයෙන්...

මුල්ලිවයික්කාල් ජන සංහාර අනුස්මරණ දිනයක් යෝජනා කරන්න! තලපති විජෙට උතුරින් යෝජනාවක්!

තමිල්නාඩු ව්යවස්ථාදායක සභාවේදී නිල යෝජනාවක් මගින් මැයි 18 වන දින මුල්ලිවයික්කාල් ජන සංහාර අනුස්මරණ දිනය ලෙස ප්රකාශයට පත් කරන ලෙස...

ජාතික ආරක්ෂාව අනතුරේ! IS ත්රස්තවාදීන් සිය ගණනක්! රවී,ශානී වළං හොදන එක නවත්තපන්!

ශ්රි ලංකාවේ දැනටමත් ISIS ආධාරකරුවන් සිය ගණනක් සිටින බව අන්තර්ජාතික ත්රස්ත කටයුතු සම්බන්ධයෙන් විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි.හිටපු අධිකරණ...

කොමිෂමේ ලොක්කෝ අර්බුදයක!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ සභාපති ඇතුළු එහි ඉහල මණ්ඩලයේ සිටින ඉද්දවෙල චේතිය ගුණසේකර යන හිටපු විනිශ්චකාරවරුන් හා කේ.බී....

ඩොලර් මිලියන 2.5හොරකම ‘සයිබර් ප්රහාරයක්’ නොව, අභ්යන්තරයේ සිට මෙහෙයවූ සැලසුම්සහගත මංකොල්ලයක්!

මහ බැංකුව විසින් සැකකටයුතු ගනුදෙනු පිළිබඳව රතු නිවේදන නිකුත් කර තිබියදීත්, භාණ්ඩාගාරයේ ඇතැම් බලධාරීන් එම අනතුරු ඇඟවීම් හිතාමතාම නොසලකා හරින...

කපිල අභිරහස් ලෙස මිය ගිහින් පැය 24ක්! මහින්ද අල්ලස් කොමිසමට කැඳවයි!

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12...