October 23, 2026

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ “නිත්‍ය නියෝග” කඩා ජම්පරය ඇන්දු හැටි! ෆාදර් සුරසේන බලාගෙන ඉන්න ඔයාටත් “ජම්පරය” අදින්න තව වැඩි දවසක් නෑ!

0
Prison Scandal News Thumbnail

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

මුස්ලිම් අන්තවාදීන් සහ “Born Again” කල්ලියේ ෆාදර් සුරසේනගේ පලිගැනිමට ලක්ව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිවුර ඉවත්කර “ජම්පරය” පිටින් බන්ධනාගාරයට රැගෙන ඇවිත් ඇත්තේ උන්වහන්සේට අපහස කිරිමට මෙන්ම අන්තවාදීන් සතුටු කිරිමට බව දැන් තහවුරු වි තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ “නිත්‍ය නියෝග” 550 වගන්තියට අනුව වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතුය බවත් ඔහුන් අනිවාර්යයෙන්ම වරදකරුවන් කරනු ලැබීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදුව සිට ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඔවුන්ට ඉඩ දිය යුතු බව පැහැදිලිව සදහන් කර තිබේ.

උපුටා ගැන්ම් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ “නිත්‍ය නියෝග”

550. උසාවියට ඉදිරිපත් කළ යුතු වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතුය. ඒ වෙනුවට, වරදකරුවන් කරනු ලැබීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදුව සිට ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඔවුන්ට ඉඩ දිය යුතුය. අවුරුදු 3 ක හෝ අඩු හෝ සිර දඩුවමි ලද සිරකරුවන් සම්බන්ධයෙන් කළ යුත්තේ ඔවුන්ගේ පෞද්ගලික ඇඳුම්, ගබඩාවෙන් ගෙන ඇඳීමට දීමටය. ඔහුගේ පෞද්ගලික ඇඳුම්වලින් සිරකරුට ශිෂ්ඨ සම්පන්න පෙනුමක් නොලැබේ නම්, මුදාලන විට සිරකරුවන්ට ආණ්ඩුවේ වියදමින් දෙනු ලබන රෙදිපිළිවලින් එම අඩුපාඩුව පිරවිය යුතුය. අවුරුදු 3 කට වැඩි සිර දඩුවම් ලද සිරකරුවන් සම්බන්ධයෙන්, මුදාලන සිරකරුවන්ට දීමට නියම කොට ඇත්තා වූ ද බන්ධනාගාරයේ දී අයත් වන වස්ත්‍ර චක්‍රයට ගැපෙන්නා වූද ඇඳුම් ඇඳීමට සැලැස්විය යුතුය. මේ සඳහා අවශ්‍ය වන රෙදිපිළි ” ඒ ” චක්‍රය හෝ ” බී ” චක්‍රය හෝ යටතේ වර්ග කර තිබෙන සිරකරුවන්ට දීම සඳහා, සිරකරුවන් මුදාලන විට දෙනු ලබන සම්පූර්ණ ඇඳුම් කට්ටල සෑහෙන ප්‍රමාණයක් සෑම බන්ධනාගාරයක ම උපකරණ ගබඩාවේ සූදානමින් තැබිය යුතුය. එසේ නිකුත් කරනු ලබන රෙදිපිළිවල, බන්ධනාගාර රෙදිපිළි වශයෙන් හඳුනා ගැනීමට කිසිදු සලකුණක් නොතිබිය යුතුය.

ඒ අනුව ඥානසාර හිමියන්ට දඩුවම් දඩුවම් දෙන්නේ කාගේ උවමනාවකටද ඉතාම පැහැදිලිය. එක් අතකින් මුස්ලිම් අන්තවාදීන් සමස්ථයම අනුරගේ ආණ්ඩුව අල්ලගෙන අවසන්.අද අනුරගේ පස්ස පැත්තේ සිට යට ඇදුම දක්වා හෝදන්නේ ඔහුන්‍ය.

අනෙකා JVP කාඩරයේ පන්ති පහ කර කදවුරු ගිය රංග දිසානායකය. ඥානසාර හිමි මහඋළු ගෙදරට යවන්නේ එවකට හෝමාගම මහේස්ත්‍රාත් වරයාව සිටි දැන් විපක්ෂය මහඋළු ගෙදරට දක්කමින් සිටින අල්ස් කොමිසම් ලොක්කා වන රංග දිසානායකය.රංග දිසානායකගේ ඉල්ලීම පිට අධිකරනයට අපහාස කිරීමේ නඩුව විභාග කරනු ලැබුයේ එවකට අභියාචනාධිකරනයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරන ලද ෆාදර් සුරසේන විසිනි.

ෆාදර් සුරසේන විනිසුරු වරයා ඥානසාර හිමියන්ට උපරිම දඩුවම අව්රුදු 21 වසර හයකදී ගෙවීයන ලෙස දඩුවමක් නියම කරන ලද්දේය. සිර දඩුවම් නියම කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දුන්නේය.22ක බලය ගත් සැනින් ශ්‍රේෂ්ඨාධිකරනය ජනාධිපති සමාව ඉවත් කොට නැවත ලබාදී තිබු සිරදඩුම සක්‍රිය කරන්නට යෙදුනේය. අප විශේෂ වාර්තාකරු අනාවරණය කරන අකාරයට ෆාදර් සුරසේනගේ සaජු නියෝගය මත ඥානසාර හිමිට මේ අකාරයේ ජම්පරයක් බලෙන් අන්දවා අධිකරණයට රැගෙන වි ඇති බවයි. ඒ අනුව “Born Again” කල්ලියේ ෆාදර් සුරසේන ඉතාම පැහැදිලිව සිංහල බෞද්ධයන්ගෙන් පලි ගැනිමේ ක්‍රියාව ආරම්භ කර ඇති අතර අපි එදා කියු ලෙසම 22කට පසුව 9 වන වගන්තියටද ෆාදර් සුරසේන අත තබනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed