කාවන්තිස්ස ඇතාගේ ඝාතනය පොහොට්ටුවට පැවරීමේ උත්සාහයට අධිකරණයෙන් ප්රශ්න වැලක්! අනුර–සජිත් දේශපාලන සම්බන්ධීකරණයක් පිළිබඳවත් බරපතළ චෝදනා! සුද්දාටත් වස් වැදිලා!
ඥානසාර හිමියන් නිදහස් කරගැනීමේ අරගලය සහ සිංහල බෞද්ධ අනන්යතාව හා බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩනැඟෙන විරෝධය දියාරු කිරීමට කාවන්තිස්ස හස්තියාගේ...

ඔක්තෝබර් 9දා ජාතික අවශ්යතා! ඔක්තෝබර් 24දා ජාත්යන්තර සම්මුති! ඉරාන නෞකා ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? ජාත්යන්තර නීතියද? ඇමරිකානු සම්බාධකද?
ඔහොම යං අනුර ඔහොම යං! නීතිය කිසිවෙකුට වෙනස් කරන්නේ නැතැයි කී ආණ්ඩුව දින හතරකින් බන්ධනාගාර නීති වෙනස් කරයි!
සුරාබදු ලොක්කාට එරෙහිව කැලුම් අමරසිංහගෙන් යළි පැමිණිල්ලක්! කෝටි 2.15ක වාහනය පිටුපස සුරාබදු ගෙවන සමාගමක්!
ආර්ථිකය ගොඩගියත් ජනතාව තවමත් අර්බුදයේ! ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය පිටුපස සැඟවුණු ජීවන අරගලය ගැන ජාත්යන්තර අවධානය!
ත්රස්ත පනතද? මර්දන පනතද? නව ත්රස්තවාදී පනත වහාම හකුළාගන්නැයි Amnesty International කියයි!