October 24, 2026

Main Story

Trending Story

ඥානසාර හිමියන් සිරගත කිරීම සහ චීවරය ඉවත් කිරීම සමස්ත බෞද්ධ ජනතාවටම කළ අසාධාරණයක්! – මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

ඥානසාර හිමියන්ගෙන් ආණ්ඩුව පෞද්ගලික පළිගැනීමක් කරන බවට චෝදනා – මහනායක හිමිවරුන්ටත් විශේෂ ඉල්ලීමක්! පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවම...

රටම අඳුරේ වැටුණේ කොත්මලේ දෝෂයකින්ද? නොරොච්චෝලේ ජනන ඒකක තුනම බිඳවැටුණාද? විදුලි පද්ධතියේ සැඟවුණු අර්බුදය ගැන බරපතළ ප්‍රශ්න!

රටම අඳුරේ වැටුණේ කොත්මලේ දෝෂයෙන් පමණක්ද? නොරොච්චෝලේ ඒකක තුන ගැන ප්‍රශ්න රැසක්! බාල ගල්අඟුරු චෝදනාවත් විමර්ශනයට ගත යුතුයි! එක් බලාගාරයක...

සෞදීය බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකුට මරණ දඬුවම දෙයි! අනෝජන්ගේ දඬුවම ගැන අද සෞදියේ අධිකරණයෙන් තවත් තීරණාත්මක විභාගයක්!

බංග්ලාදේශ ජාතික පිරිමියෙකු සහ කාන්තාවක මරණයට පත්කිරීමේ සිද්ධිය ජාත්‍යන්තර අවධානයට – අනෝජන් සිවරාසාට තවමත් නිදහස නැහැ – සෞදි අරාබියේ විදේශීය...

අනුර,සජිත් Deal එලියට! සජිත් ප්‍රේමදාසට එරෙහි දූෂණ චෝදනා යටපත් කළාද? අල්ලස් කොමිසමේ ලිපියෙන් මතුවන ප්‍රශ්න රැසක්!

2022 වසරේ ලියාපදිංචි පැමිණිල්ලකට 2026දී පිළිතුරක් – විමර්ශනය අවසන් කිරීමට ගත් තීරණයේ පදනම කුමක්ද? සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති අනුර කුමාර...

එක්නැලිගොඩගේ LTTE සම්බන්ධතා එලියට!හිටපු LTTE සාමාජික ‘මුරලි’ගෙන් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විශේෂ සාක්ෂියක්! දැන්වත් පස්සන හොදන ඩොබිලා ගෙදර පල!

හිටපු LTTE සාමාජික ‘මුරලි’ගෙන් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විශේෂ සාක්ෂියක් – එක්නැලිගොඩ සමඟ සහෝදරයන් මෙන් ඇසුරු කළ බවත්, එම සම්බන්ධතාව තමිල්...

සිංහලෙන් බොරු කියන නන්දලාල් ඉංග්‍රීසියෙන් ඇත්ත කියයි! ශ්‍රී ලංකා ආර්ථිකය යළිත් අවදානම් අඩවියක! උද්ධමනය 8%ට නගී – විදේශ ගිණුම් හිඟයට හැරෙයි – 2027දී තවත් දරුණු ආර්ථික කම්පනයක්?

ආර්ථිකය ස්ථාවර බව මහ බැංකු අධිපතිවරයා කියද්දී, ඔහුගේම ප්‍රකාශවලින් හෙළිවන ඉන්ධන අර්බුදය, ඉහළ යන ජීවන වියදම, විදේශ විනිමය අවදානම සහ...

ආණ්ඩුව කටේනායක බේරාගන්න නීතිපතිගේ රෙද්ද අස්සේ රිංගයි! විශ්වාසභංගය දින නියමයක් නොමැතිව කල් යයි! නීතිපති මතය ඉල්ලීමේ නීතිමය පදනම කුමක්ද?

විවාදයට දින දෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලීම් – යෝජනාවේ තාක්ෂණික ගැටලු ඇති බව ආණ්ඩුව කියයි – පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය සහ නීතිපතිවරයාගේ බලතල පිළිබඳ...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ජාත්‍යන්තරයට හදිසි පැමිණිල්ලක්! භික්ෂූන්ට සහ සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ බව කියන මර්දනය ගැන එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම ඉල්ලයි!

පොලිස් බලය, අධිකරණ නියෝග සහ රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණ භාවිත කරමින් ජනතාවගේ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය සීමා කළ බවට චෝදනා –...

ජනපති සමාව දෙන්න කිසිදු බාදාවක් නෑ! විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය මෙන්න! ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිටු 58කින් සමන්විත වන අතර එහි සම්පූර්ණ සිංහල පරිවර්තනයක්...

ඥානසාර හිමියන්ගේ නිදහස ඉල්ලා කොළඹ විරෝධතා උණුසුම් වෙද්දී පැලවත්තේ හදිසි සාකච්ඡාවක්? ජනපති අනුරත් දුරකථනයෙන් සම්බන්ධ වෙයි!

ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමෙන් JVP අභ්‍යන්තරයේ දේශපාලන අර්බුදයක් ඇතිවිය හැකි බවට සාකච්ඡා වූ බව ආරංචි මාර්ග කියයි – ටිල්වින් සිල්වා...

You may have missed