හාමුදුරුවන්ගේ සිවුර ගැලවු “හර්ෂණ” ජොකා ඔලුවෙන් ගලවා ගනී! බන්ධනාගාර නීති වෙනස් වෙයි – සිරගත භික්ෂූන්ට චීවරය පැළඳීමට නව ප්රතිපාදන!
මහා නාහිමිවරුන්ගේ මැදිහත්වීමෙන් බන්ධනාගාර නිත්ය නියෝග සංශෝධනයට පියවර – චීවරය ඉවත් කිරීමේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම අනිවාර්ය කිරීමට යෝජනා!...
