October 21, 2026

මහා කරඬුවට වැඩේ දුන්න “හෙට්ටිවිදියේ හාමුදුරුවෝ” රාජ්‍යත්වයේ සංකේතය තමයි දළදාවහන්සේ!

0
Sensational Dalada News Collage

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

ඉතිහාසය මකා දමන්න සිවිල් සංවිධානය ඉඩ තියන්නේ නැති බව “සුරකිමු සිරි දළදා” මාධ්‍ය හමුවට එක්වෙමින් සිවිල් සංවිධාන කීපයක් අවධාරණය කර සිටියා.දළදා කරඬුව රන් ආලේප කලයි කියලා කරඬුවේ තියෙන පුරාවිද්‍යා වටිනාකම ඉවත් කිරීමට විරෝධය ප්‍රකාශ කරමින් මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා..

“සිවිල් සංවිධාන ක්‍රියාකාරී අචල දිවාකර ප්‍රශ්ණ කර සිටියේ කිලෝ 65ට වැඩිය තවත් කෙනෙක් දෙනවයි කිව්වොත් මේ කරඬුව තවත් මුදලාලි කෙනෙක්ට පුජා කරන්න ඉඩ දෙනවද යන්නයි.”

“නායක හාමුදුරුවෝ කියන රිදී කරඬුව කියන වචනයට අපි විරුද්ධයි.. පුරාවිද්‍යාව සම්බන්ධයෙන් කරපු බොරු ටිකක් එළි උනා. කවුද මේ කරඬුව පූජා කළේ අපි සොයා බැලුවා.මේ වගේ දානපතියෙක් හිටියයි කියලා අපිට විශ්වාස කරන්නත් බැරි වුණා.”

රාජ්‍යත්වයේ සංකේතය තමයි දළදාවහන්සේ. කරඬුව මුදලාලි කෙනෙක් ගෙවීම අපි ප්‍රතික්ෂේප කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed