August 12, 2026

Citizen Voice

පලිගැනිම් නිමක් නෑ … මිගමුව රැඳවියන්ට අබසරණයි! අනුරගේ ප්රජාතන්ත්රවාදය රෙද්ද පල්ලෙන් බේරේ!

ජූලි 5-6 දිනවල මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මරනීය ප්රචන්ඩ ක්රියාවලින්  ජීවිත දුසිම් ගනනක් බිලිගත් අතර, දැන් ඉස්මත්තට එමින් ඇති වාර්තා...

ආණ්ඩුවට පාණ්ඩුව! මිගමුව දෙදරයි! 25ක් මරුට!

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන්...

මුලතිව්හි කුරුන්දී විහාරයේ හින්දු කෝවිලක් නෑ! හදන්නත් බෑ! උතුරේ අලුත් අවුලක්!

මුලතිව්හි කුරුන්දී විහාරයේ හින්දු කෝවිලක් කිසිදා පැවති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව පුරාවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කිරිමත් සමග උතුරේ අලුත් අර්බුදයක්...

PTA යකා උතුරටත් වැඩේ දෙයි! දෙමළ රැප් ගායකා අත් අඩංගුවට!

සමාජ මාධ්යවල සංගීත ප්රසංගයක වීඩියෝ බෙදා ගැනීමෙන් පසු කිලිනොච්චියේ දෙමළ රැප් ගායකයෙකු ශ්රී ලංකාවේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට...

ඊලම ජනමත විචාරණයකින් තීරණය කළ යුතුයි!

 "මුල්ලිවයික්කාල් යනු හුදෙක් ස්ථානයක නමක් නොවේ. එය දෙමළ ජනතාවගේ රුධිරයෙන් ලියැවී ඇති ඓතිහාසික ඛේදවාචකයකි," ජන සංහාරයේ අවසාන මාසවලදී සිදු වූ...

දකුණට Media Show! උතුරට වෙනම එකක්! අනුරගේ ගෝලයාගෙන් සුමන්තිරන්ට කනේ පහරක්!

මඩකලපුව මහ නගර සභාවේ අලුතින් ඉදිකරන ලද තෙමහල් මහජන පුස්තකාල ගොඩනැගිල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බදාදා විවෘත කරන ලද...

අදක්ෂ පාලනය හමුවේ අනාගතය අවිනිශ්චිත වි අවසන්!

වර්තමානය වන විට ශ්රී ලංකාවේ රුපියල වේගයෙන් අවප්රමාණය වෙමින් පවතින අතර, ඇමරිකානු ඩොලරයක මිල දිනකට රුපියල් 2කට වඩා වැඩි අගයකින්...

හැටන් දික්ඔය නගර සභාවේ මාලිමාවට බඩයයි!

හැටන් දික්ඔය නගර සභාවේ මාසික රැස්විම (14) දින පැවැති අතර එහිදි පසු ගිය මාසික සභා රැස්විම් වාර්ථාව සම්මත කර ගැනිමට...