අනුර,කුමාර, රුපියල් බිලියන 17.715කට අධික දැවැන්ත මුල්ය අක්රමිකතාවක! වහාම පරික්ෂණයක් ඉල්ලයි!
ජනාධිපතිවරයාත්, බලශක්ති ඇමතිවරයාත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාත් එක්ව අවශ්ය උපායමාර්ගික තොග රැස් කරගැනීමෙන් වැලකි සිටිම හරහා එවන් කෘතිමව නිර්මාණය වීමට ඉඩ හරි අර්බුදයක මුවාවෙන් අධික වාරිකයක් ගෙවීමට සිදුවෙන බව…









