තෙල් වලින් ගසාකෑමේ මෙහෙයුමක්! කුප්‍රකට නයිජිරියානු බොරතෙල් ආනයනයට සුදානමක්!
ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) භාවිතා කරමින් අති දැවැන්ත කොමිස් මුදල් ලබාගැනිමේ කුප්‍රකට මෙහෙයුමක වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයෙකු මෙන්ම මෑතකදි ආණ්ඩුව...
ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) භාවිතා කරමින් අති දැවැන්ත කොමිස් මුදල් ලබාගැනිමේ කුප්‍රකට මෙහෙයුමක වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයෙකු මෙන්ම මෑතකදි ආණ්ඩුව...
ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම උදුරා ගැනීම නූතන ශිෂ්ඨ සම්පන්න සමාජය කිසිලෙසකින්වත් අනුමත නොකරන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.පාර්ලිමේන්තු...
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ...
විදුලි ගාස්තු යළි ඉහළ යාමේ අවදානම තවත් තීව්ර වෙමින් තිබේ.ඊට ආසනතම හේතුව වි ඇත්තේ CPC ඉන්ධන සහනාධාරය නතර කිරිමය.ඒ අනුව...
අධිකරණය ආණ්ඩුවේ ආරක්ෂක පද්ධතියක් නොව එය ජනතාවගේ ව්‍යවස්ථාමය ආරක්ෂක පද්ධතියයි යැයි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ස්වාධීන වෘත්තීය සමිති පෙන්වා දෙනවා.ඒ...
‘සියලු විනිසුරුවරුන්ම සෘජුවම පාර්ශ්වකරුවන් බැවින් ලබැඳියාවන් අතර ගැටුමක් - පූර්ණ විනිසුරු මඩුල්ලක් අත්‍යවශ්‍යයි’ - 22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සමට නීතිඥ...
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ගෙනැවිත් ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම...
ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) ඉරිදා විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීමට අදහස් කරන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජාතික ජනමත විචාරණයක්...
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ නිශ්චිත ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය රටේ අධිකරණ අමාත්‍යවරයා විසින්...
ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේගේ ජීවිතය හා සෞඛ්‍යය පිළිබඳව ඔහුගේ බිරිද විසින් ජනාධිපතිවරයාට යලිත් ලිපියක් යොමුකරමින් අවධානයට ලක්කර තිබේ. මිට පෙර...