ආණ්ඩුව ජාත්‍යන්තරයට තග දායි! මෙහෙම ගියොත් ජාත්‍යන්තර මට්ටමින් අහිතකර ප්‍රතිවිපාක විදින්න වෙයි!
වත්මන් රජය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමින් අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බව...
