August 15, 2026

Main Story

Trending Story

මිගමුවට පසු මහර! රැඳවියන්ට වෙඩි!

මහර බන්ධනාගාරය තුළ කලහකාරී තත්ත්වයක් හටගෙන තිබෙන අතර බන්ධනාගාරය තුලින් වෙඩි ශබ්ද කිහිපයක් ඇසුණු බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරනවා.පොලිසිය...

නීතිඥ සංගමය හමුවේ ඇමති ගොළු වෙයි! ජනපතිගෙන් අහලා කියන්නම් කියයි!

ආණ්ඩුව විසින් අත්තනෝමතිකව ගෙනු එනු ලැබීමට සුදානමින් සිටින 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පිළිබඳව ඉදිරිපත් කෙරුනු ඇති පෙත්සම් විභාගය සඳහා ශ්රේෂ්ඨාධිකරණ...

ශ්රී ලංකා නීතිඥ සංගමය සම්මත කරගත් යෝජනාව!

ශ්රී ලංකා නීතිඥ සංගමයේ සාමාන්ය සාමාජිකත්වයේ අද පැවැති  විශේෂ මහා සභා රැස්වීමේදි සම්මත කරගත් යෝජනාව පහත දැක්වේ. ජනාධිපතිවරයාගෙන්, රජයෙන් සහ...

“අපිව කෙටි කාලයකින් අමතක කළත් අපි අපේ යුතුකම ඉෂ්ට කරනවා” රටම වෙනුවෙන් නීතිඥ සංගමය පෙරට!

විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි.අද...

නවතම කැබිනට් පත්රිකාව අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමේ මූලාරම්භයක්!

අධිකරණයේ ස්වාධීනත්වය යනු විධායකයේ හිතුමනාපයට වෙනස් කළ හැක්කක් නොව, එය රාජ්ය බලයට එරෙහිව සියලු  පුරවැසියන් සුරකින අවසාන පලිහ බව දිනන...

නිමල්ට දිගටම තර්ජන! අනියම් ප්රේමයත් ඇදලා ගනී!

ශ්රී ලංකන් නඩුවේදී නාමල් රාජපක්ෂ අල්ලස් ලබාගත් බවට තමන්  විසින් සාදා දෙන කට උත්තරයට අත්සන් කරන ලෙස අනුර කුමාර දිසනායක...

මත්පැන් බෝතල් ස්ටිකරය ටෙන්ඩරය වටා සැක සහිත කුමන්ත්රණයක්! – රාජ්ය ආදායම බරපතල අවදානමක!

ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසර කිහිපයේදී ඉතාමත් සාර්ථක ආදායම් වර්ධනයක් ලබා ගත් ආයතනයක් ලෙස සැලකෙයි. ඊට ප්රධානතම හේතුව වන්නේ...

”විනිසුරුවන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් ඕනෑ”

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්මත කර ගැනීමේ සඳහා ජනමත විචාරණයක් අත්යාවශ්ය බව හිටපු අමාත්ය ජී එල් පීරිස්...

හොරෙන් … හොරෙන් බැන්ද වෙස්මුහුණ ගැලවේ! ෆාදර් සහ අනුරගේ ඩිල් එක මෙන්න!

අධිකරණ ක්රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීම පිණිස ආණ්ඩුක්රම ව්යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම යනුවෙන් ඊයෙ (27) දින කැබිනට්...

කිලෝග්රෑම් ලක්ෂ විස්සක යකඩ ගොඩකටත් ඩිල් එකක්! වරාය ඇමති කාගේ පැත්තේද?

කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ ස්ථාපිත කිලෝග්රෑම් ලක්ෂ විස්සකට අධික බරින් යුත් ග්රැන්ටි දොඹකර (Gantry Cranes) හතරක් ඉවත් කිරිමේ ටෙන්ඩරය ප්රදානය...