August 15, 2026

දිලීපගේ ප්‍රකාශය අධිකරණයට බලපෑමක්! මේ හදන්නේ ජනපති සනසන්න!

0
DILIPA_PIRIS

ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වීමට නියමිත පූජිත-හේමසිරි නඩුව ගැන දිලිප කතා කළේ කොහොමද යන්න වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රශ්ණ කර සිටිනවා.

පූජිත-හේමසිරි තින්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති අවස්ථාවකම් මේ අකාරයේ ප්‍රකාශයක් කිරිම සම්බන්ධයෙන් සැක සහිත බවයි ඔහු පෙන්වා දුන්නේ. මේ ප්‍රකාශය හරහා අධිකරණයට නිළධාරින් මෙන්ම ජනාධිපතිවරයා බලපෑම් කරමින් සිටින බවට පෙනෙන්නට තිබේන බවද ඔහු පෙන්වා දෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් ඊයේ (14) වැනිදා හේමසිරිට සහ පූජිත්ට දුන් තීන්දුව උදාහරණයට ගෙන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන් අතර හිටපු පොලිස්පති CDගේ සාක්ෂියකුත් එහිදි අනාවරණය කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *