ඔස්මන්ට ආයුධ බලන්න යන්න වේවිද? කෝටි 50ක මුදල බෙදාගත් ආණ්ඩුවේ ප්රබලයන් කවුද?
ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට අදාලව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ඝාතනය සඳහා කුමන්ත්රණය...
ඔක්තෝබර් 9දා ජාතික අවශ්යතා! ඔක්තෝබර් 24දා ජාත්යන්තර සම්මුති! ඉරාන නෞකා ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? ජාත්යන්තර නීතියද? ඇමරිකානු සම්බාධකද?
ඔහොම යං අනුර ඔහොම යං! නීතිය කිසිවෙකුට වෙනස් කරන්නේ නැතැයි කී ආණ්ඩුව දින හතරකින් බන්ධනාගාර නීති වෙනස් කරයි!
සුරාබදු ලොක්කාට එරෙහිව කැලුම් අමරසිංහගෙන් යළි පැමිණිල්ලක්! කෝටි 2.15ක වාහනය පිටුපස සුරාබදු ගෙවන සමාගමක්!
ආර්ථිකය ගොඩගියත් ජනතාව තවමත් අර්බුදයේ! ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය පිටුපස සැඟවුණු ජීවන අරගලය ගැන ජාත්යන්තර අවධානය!
ත්රස්ත පනතද? මර්දන පනතද? නව ත්රස්තවාදී පනත වහාම හකුළාගන්නැයි Amnesty International කියයි!
ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට අදාලව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ඝාතනය සඳහා කුමන්ත්රණය...
15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි එළඹෙන...
ශ්රී ලංකාව මුලතිව් හි ඉන්දියානු ප්රදාන අරමුදල් සහිත ප්රධාන සෞඛ්ය සේවා ව්යාපෘතියක් ක්රියාත්මක කිරීම යටතේ ඉන්දීය රජයේ ශ්රී ලංකා රුපියල්...
දෙමළ ජන සංහාර අනුස්මරණ සතියේ ආරම්භය සඳුදා (මැයි 11) දකුණු වලිකාමම් හිදී ආරම්භ වූ අතර, දෙමළ ජාතිය මුල්ලිවයික්කාල්හි ජන සංහාරයෙන්...
තමිල්නාඩු ව්යවස්ථාදායක සභාවේදී නිල යෝජනාවක් මගින් මැයි 18 වන දින මුල්ලිවයික්කාල් ජන සංහාර අනුස්මරණ දිනය ලෙස ප්රකාශයට පත් කරන ලෙස...
ශ්රි ලංකාවේ දැනටමත් ISIS ආධාරකරුවන් සිය ගණනක් සිටින බව අන්තර්ජාතික ත්රස්ත කටයුතු සම්බන්ධයෙන් විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි.හිටපු අධිකරණ...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ සභාපති ඇතුළු එහි ඉහල මණ්ඩලයේ සිටින ඉද්දවෙල චේතිය ගුණසේකර යන හිටපු විනිශ්චකාරවරුන් හා කේ.බී....