August 12, 2026

විනිසුරුවරුන්ගේ විශ්රාමය ගැන ශ්රි ලංකා නීතීඥ සංගමය ඇමතිට ලියයි!

0
bar-association-sri-lanka

ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ඉහළ නැංවීම සඳහා යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සියළු පාරශවයන් නියෝජනයවන සුදුසු කමිටුවක් පත් කරන ලෙස ශ්රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

අධිකරණ අමාත්යවරයා වෙත ශ්රි ලංකා නීතීඥ සංගමය ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලිම සිදුකර තිබේ. ඊට අමතරව එමගින් ඉල්ලා ඇත්තේ ශ්රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයන්, ජ්යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් සහ නීති වෘත්තියේ ජ්යෙෂ්ඨ සාමාජිකයන්ගෙන් සමන්විත දූත පිරිසකට මෙම කරුණ සම්බන්ධයෙන් ගරු අමාත්යවරයා හමුවී සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසයි.

2026 ජූලි මස 16 වන දින ගරු අධිකරණ අමාත්යවරයා වෙත ශ්රි ලංකා නීතීඥ සංගමය යොමු කරන ලද ලිපිය.

එම ලිපිය මඟින්, අනෙකුත් කරුණු අතර, ගරු අමාත්යවරයාගෙන් පහත කරුණු ඉල්ලා ඇත:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *