බොරු කියන එක මුන්ගේ පුරුද්ද වෙලා! මරණ දඬුවම ඉවත් කළත් අනෝජන්ට තවමත් මරණ බිය! ඔක්තෝබර් 17 යළි අධිකරණයට! සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයේ සැබෑ තීන්දුව කුමක්ද?
මරණ දඬුවම අවලංගු කිරීම නිදහස ලබාදීමක් නොවේ! වසර පහක සිරදඬුවමත් අහෝසියි – නඩුව යළි මුල සිට විභාග කරයිද? ‘හද්’ චෝදනාව...
