Category: Citizen Voice

කිලෝග්රෑම් ලක්ෂ විස්සක යකඩ ගොඩකටත් ඩිල් එකක්! වරාය ඇමති කාගේ පැත්තේද?

කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ ස්ථාපිත කිලෝග්රෑම් ලක්ෂ විස්සකට අධික බරින් යුත් ග්රැන්ටි දොඹකර (Gantry Cranes) හතරක් ඉවත් කිරිමේ ටෙන්ඩරය ප්රදානය කිරීම තෙවන වරටත් කල් දැමීමෙන් ගැටළුකාරී තත්වයක් නිර්මාණය වී…

සුරාබදු තීරණ ගන්නේ කසිප්පු ගහලද? මත්පැන් නිෂ්පාදන නතර කිරිමේ සුදානමක්!

මත්පැන් නිෂ්පාදනයේදී සහ ගබඩා කිරීමේදී සිදු වන අපතේයන මධ්යසාර ප්රතිශතය 1.5% සිට 0.1% දක්වා අඩු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගත් තීරණය හේතුවෙන් තවදුරටත් සිය නිෂ්පාදන කටයුතු කරගෙන යාම අසීරු වී ඇති…

“අධිකරණයට අත නොතබනු” විධායකයේ වියරුවට එරෙහිව මහජන පෙත්සම

‘අධිකරණයට අත නොතබනු, විධායකයේ වියරුවට එරෙහිව මහජන පෙත්සම’ සඳහා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් (25) දින නාවලපිටිය නගර මධ්යයේදී පැවැත්වුණි. ප්රජාතන්ත්රවාදය, නීතිය, ආධිපත්යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටින…

පාර්ලිමේන්තුවේ සැමරු කළු ජූලිය!

කළු ජූලි සංහාරයේ 43 වන සංවත්සරය බ්රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී දෙමළ මන්ත්රීවරුන් සැමරූ අතර, පසුගිය දශක හතර තුළ ශ්රී ලංකාවේ දේශපාලන හා සමාජ ව්යුහයන් බොහෝ වෙනස්කම් වලට භාජනය වී ඇතත්, 1983 ජූලි…

මෙම සංශෝධනය වෙනසක් නොපැතූ අධිකරණයේ සාමාජිකයන්ට කරනු ලබන නිග්රහයක් සහ අභියෝගයකි!

අධිකරණ ස්වාධීනත්වය යනු ජනතා පරමාධිපත්යයේ කොටසක් මෙන්ම ඔවුන්ගේ අස්පර්ශනීය උරුමයේ (intangible heritage) කොටසකි. එය දැනට බලයේ සිටින පක්ෂයක හෝ නායකයෙකුගේ හෝ විශේෂ අයිතිවාසිකමක් නොවන බව සිය සමජ ජාලා පිටුවේ Facebook…

කෑම හරහා එන මුස්ලිම් අන්තවාදය! ලංකාව දැනටමත් බිලිගෙන අවසන්!

ශ්රි ලංකාව ඇතුලූ දකුණු ආසියානු රටවල් තුල මුස්ලිම් ආගම පුලුල් කිරිම සදහා ඉතාම සියුම් මෙහෙයුමක් දියත් කරමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.අන්තවාදී ලෙස සහ බලහත්කාරයෙන් මුස්ලිම් ආගම දියත්…

ජනවරමට එරෙහි වුනා! දැන්වත් ගෙදර යනු!

2026 ජුලි මස 05 සහ 06 වන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රැඳවියන් පිරිසක් මිය ගොස් තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීම තුළ විෂයභාර…

විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දේශපාලන උවමනා මත වෙනස් නොකළ යුතුයි!

විනිසුරුවරුන්ගේ විශ්රාම වයස වැඩි කිරීම වැනි වෙනස්කම් හදිසියේ හෝ දේශපාලන උවමනා මත සිදු නොකළ යුතු බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පවසනවා. ශ්රී ලංකා තරුණ නීති ප්රජාව සංවිධානය කළ 2026…

පලිගැනිම් නිමක් නෑ … මිගමුව රැඳවියන්ට අබසරණයි! අනුරගේ ප්රජාතන්ත්රවාදය රෙද්ද පල්ලෙන් බේරේ!

ජූලි 5-6 දිනවල මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මරනීය ප්රචන්ඩ ක්රියාවලින් ජීවිත දුසිම් ගනනක් බිලිගත් අතර, දැන් ඉස්මත්තට එමින් ඇති වාර්තා පෙන්වා දෙන්නේ, නොසන්සුන්තාව ඇති කල බවට චෝදනා ලැබූ සිරකරුවන් විවිධ…

ආණ්ඩුවට පාණ්ඩුව! මිගමුව දෙදරයි! 25ක් මරුට!

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ බන්ධනාගාරය තුළින් වෙඩි හඬ කිහිපයක්ම ඇසුණු බවය.මෙම ගැටුම හේතුවෙන්…