නීතිය තිබීම පමණක් ප්‍රමාණවත් නැත! ජනතාවට යුක්තිය සැබෑවටම ලැබිය යුතුය! අධිකරණයේ ස්වාධීනත්වය, මානව ගරුත්වය සහ යුක්තියේ ප්‍රමාදය ගැන නීතිඥ සංගමයෙන් දැඩි සිහි කැඳවීමක්!
අභියාචනාධිකරණයට අලුතින් පත් වූ විනිසුරුවරුන් තිදෙනා පිළිගැනීමේ උත්සවයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති ජනාධිපති නීතිඥ රාජීව් අමරසූරිය කළ කතාව...
