August 12, 2026

anuragohome

Anura Go Home is an independent digital platform dedicated to amplifying the voice of the people and documenting the social, political, and economic realities shaping Sri Lanka today. Built on a foundation of transparency, accountability, and public empowerment, our mission is to highlight the stories, struggles, and movements that demand national attention.

මුලතිව්හි කුරුන්දී විහාරයේ හින්දු කෝවිලක් නෑ! හදන්නත් බෑ! උතුරේ අලුත් අවුලක්!

මුලතිව්හි කුරුන්දී විහාරයේ හින්දු කෝවිලක් කිසිදා පැවති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව පුරාවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කිරිමත් සමග උතුරේ අලුත් අර්බුදයක්...

“මහ මොලකරුවා” කියා ගෝඨා ගන්න සුදානමින්! අනුර ශානී,රවී කැඳවයි!

ගෝඨාභය රාජපක්ෂව අත් අඩංගුවටගෙන, ජනාධිපතිගේ රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්රශ්න කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව ජනාධිපති අනුර කුමාර...

දමිළ ජනතාවට PTA එපා! රැප් ගායකයා වහාම නිදහස් කරනු!

පසුගියදා PTA යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායක සංගීත්සන් නිදහස් කරන ලෙස ඉල්ලා කිලිනොච්චි දිස්ත්රික් සිවිල් සංවිධාන විසින් සංවිධානය...

ටිල්වින්…! කකුල කටේ දාගෙන Sorry කියලා හරි යන්නේ නෑ!

ආණ්ඩුවේ බලය අතට ගෙන ටිල්වින් සිල්වා විසින් සිය කකුල තමන්ගේම කටේ දා ගනිමින් කරන ලද බලය ඉක්මවු ප්රකාශයට එරෙහිව විශේෂ...

PTA යකා උතුරටත් වැඩේ දෙයි! දෙමළ රැප් ගායකා අත් අඩංගුවට!

සමාජ මාධ්යවල සංගීත ප්රසංගයක වීඩියෝ බෙදා ගැනීමෙන් පසු කිලිනොච්චියේ දෙමළ රැප් ගායකයෙකු ශ්රී ලංකාවේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට...

භාණ්ඩාගාර මංකොල්ලය සැඟවීමට මුදල් අමාත්යාංශය බහුවිධ උපක්රම දියත් කරලා!

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මංකොල්ලය හෙවත් ඩොලර් 2,509,430 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම සඟවා ඉතිහාසයෙන් මකා දැමීමට...

මාලිමාවේ ආණ්ඩුකාරයා යාපනය, මහාධිකරණ විනිසුරු මාරු කරයි! “අධිකරණයේ ක්රියාකාරිත්වයට ඇඟිලි ගැසීම් පිළිබඳ සුළු හැඟීමක් පවා ඉතා බරපතල ගැටළුවක්”

යාපනය, මහාධිකරණ විනිසුරු ඒ.ජී. ඇලෙක්ස්රාජාගේ හදිසි මාරුව විමර්ශනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සෘජුවම යාපනය නීතිඥ සංගමය, ආයාචනා...

JVP ඉවතට! බලය අනුර – මලික් – ක්රිෂාන්ත හවුලට!

ජනාධිපති අනුර කුමාර රාජ්ය පාලනයේ දී ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයේ මගපෙන්වීම සම්පූර්ණයෙන්ම නොසලකා හැර, මලික් සමරවික්රම, ක්රිෂාන්ත කුරේ ඇතුළු මීට පෙර...

බාලම ගල් අඟුරු නැව නොරච්චෝලට ආසන්න මුහුදු සීමාවේ! රජයේ මුදල් රෙගුලාසි අනුව ගෙවන්නත් බෑ!

 නොරොච්චෝල බලාගාරය වෙත ගල් අඟුරු රැගෙන පැමිණි MV JOSCO YONGZHOU නැවේ ප්රමිතිය ‘සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප’ කළ යුතු අගයේ පවතීන බව Free Lawyers...