පොලිමේ ඉන්න ලෑස්ති වෙයල්ලා! ඉන්ධන වෙළෙඳපොළට දැඩි පීඩනයක්! ඩීසල් පාඩුව ලීටරයකට රු.247 දක්වා ඉහලට! සමාගම් ඩීසල් සැපයුම සීමා කිරීම අරඹයි!
ශ්රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ යළිත් දැඩි පීඩනයකට ලක්වෙමින් තිබේ. ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මෙරට ඉන්ධන බෙදාහැරීමේ සමාගම් ඩීසල්...
