පොර Talk සහ චොර Talk! හමුදාව අඩු කරන බව කී ආණ්ඩුවෙන් ආරක්ෂාවට රු. බිලියන 688.5ක්!
ආරක්ෂක අමාත්යාංශයට බිලියන 458යි — මහජන ආරක්ෂාවට බිලියන 230.5යි — අධ්යාපනයට බිලියන 328යි ජාතික ජන බලවේග ආණ්ඩුවේ 2027 විසර්ජන පනත්...
ආරක්ෂක අමාත්යාංශයට බිලියන 458යි — මහජන ආරක්ෂාවට බිලියන 230.5යි — අධ්යාපනයට බිලියන 328යි ජාතික ජන බලවේග ආණ්ඩුවේ 2027 විසර්ජන පනත්...
රජය විසින් ලබාදීමට සැලසුම් කර ඇති ඉන්ධන මිල සහනය ඩීසල් සඳහා පමණක් ලබාදෙන බව කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස මහතා...
ඔස්ට්රේලියානු ජාතික ව්යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා...
ශ්රී ලංකා ක්රිකට් පාලනය සඳහා නව ව්යවස්ථාපිත රාමුවක් හඳුන්වාදීමට යෝජිත පනත් කෙටුම්පතකට අදාළ ගැසට් පත්රය නිකුත් වි තිබේ. ශ්රී ලංකා...
කොස්තාපල් පුඤ්ඤසෝම හෙවත් ප්රියන්ත වීරසූරිය පැලවත්තේ නියෝග මත රහසින් පැන්නු කන්ටේනර් 323ක චෝදනාවෙන් JVP ආණ්ඩුව සහ පැලවත්ත සහ තමන් ගලවිම...
දූෂණ විරෝධී නීති සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර, මහජන අභිලාෂයන්ට සාධාරණයක් ඉටුවන පරිදි වඩාත් විනිවිදභාවයෙන් සහ මහජනතාවට වගකියන ආකාරයෙන් ඒවා...
1987 වසරේදී උපවාසයක නිරතව මියගිය දෙමළ කොටි සංවිධානයේ දේශපාලන නායකයෙකු වූ තිලීපන්ගේ ප්රතිමාවක්, දින 12ක් පුරා පැවති අනුස්මරණ කටයුතු අවසන්...
විමර්ශන සාක්ෂි ප්රමාණවත් නැතැයි නීතිපති තීරණය කරයි — ජොන්ස්ටන්, දේශබන්දු ඇතුළු පිරිසකට මිනීමැරීමට තැත් කිරීම සහ බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු...
පොලිස් නිලධාරීන් සඳහා ශරීර කැමරා (Body Cameras) 500ක් මිලදී ගැනීමට ආරම්භ කර ඇති ප්රසම්පාදන ක්රියාවලියේ බරපතළ අක්රමිකතාවක් සිදුවීමේ සැකයක් පවතින...
IMF වැඩසටහන අවසන් කිරීම පහසු විය හැකිය. එහෙත් IMF වැඩසටහනක් නැතිව ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම ඊට වඩා දුෂ්කර පරීක්ෂණයක් විය...