September 20, 2026

සුරයා මාරයා වෙයි! ඔහුත් ඇතුලුව 5 පුද්ගල විනිසුරු මඩුල්ලක් දා ගනී! මෙන්න කණ්ඩායම!

0
CI_

අනුර-සුරසේන- Born again කල්ලියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අභියෝග කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලිම් සදහා 5 පුද්ගල විනිසුරු මඩුල්ලක් පිහිටුවීමට පී. පද්මන් සූරසේන හෙවත් රටේ නීතිය විනාශ කිරිමට කැසකවමින් සිටින අගවිනිසුරු තීරණය කර තිබේ. ඒ අනුව

ගරු අගවිනිසුරු ලෙස පෙනී සිටින පී. පද්මන් සූරසේන,

ගරු අචල වෙන්ගප්පුලි;

ගරු අර්ජුන ඔබේසේකර;

ගරු සම්පත් බී. අභයකෝන්

ගරු ගිහාන් කුලතුංග;

“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” ලෙස නම් කර ඇති මෙම පෙත්සම සහ එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කර ඇති හෝ නියමිත වේලාවට ගොනු කළ හැකි අනෙකුත් සියලුම පෙත්සම් විභාග කර තීරණය කිරීම මෙම කණ්ඩායම හමුවේ සිදුවේ.

මෙම පෙත්සම සහ ඉහත සඳහන් අනෙකුත් සියලුම පෙත්සම් 2026-09-01 දින අධිකරණය හමුවේ ලැයිස්තුගත කිරීමට පියවර ගන්නා ලෙස රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර ඇත, මෙම පෙත්සම්වලට අදාළ පරීක්ෂණය පැවැත්වීමට සහ අවසන් කිරීමට අධිකරණයට හැකි වන පරිදි.

මෙහි පවතින සුවිශේෂී ස්වභාවය සහ අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ප්‍රතිලාභ හිමිවීමේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගෙන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3)(iii) ව්‍යවස්ථාව යටතේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Court) ඉදිරියේ මෙම නඩුව විමසීමට නියෝග කරන ලෙසට ශ්‍රි ලංකා නීතිඥ සංගමය ඇතුලු පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුනා.

Many Petitions have been filed to challenge this Bill. Several persons have also filed Petitions seeking to intervene in some of those cases. Having considered all the relevant circumstances, I have decided to constitute the Bench comprising:

Hon. Chief Justice;

Hon. Justice Achala Wengappuli;

Hon. Justice Arjuna Obeyesekere;

Hon. Justice Sampath B. Abhayakoon

Hon. Justice Gihan Kulathunga;

to hear and determine this Petition along with all the other Petitions which have been or may be filed in due course challenging the same Bill [the Bill tilted “Twenty Second Amendment to the Constitution”].

Registrar is directed to take steps to list before Court on 01-09-2026, this Petition along with all the other afore-said Petitions, with notice to the Petitioners and to the Hon. Attorney General, to enable Court to conduct and conclude the inquiry relating to these Petitions.

P. Padman Surasena.

Chief Justice.

31st August 2026.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed