නොරොච්චෝලේ ලක්විජය  ගල් අගුරුබලාගාරයට (2021-2022) වාරය සදහා ගල් අගුරු සැපයීම වෙනුවෙන් ගල් අගුරු සැපයුම්කාර සමාගම් දෙකක් සදහා ඇමරිකානු ඩොලර් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂ අනුනම දහස් එකසිය තිහක මුදලක් (27,499,130) ගෙවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වෙනවා. Read More – බිලියන 500ක ගල්අඟුරු වංචාව විගණනයෙන් හෙළි වුන හැටි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *