ප්රසම්පාදන නීතිය අමු අමුවේ උල්ලංඝනය කළ ගල් අඟුරු ජාවාරම කාගේ ද?
මහජන බදු මුදලින් ක්රියාත්මක වන ජාතික ප්රසම්පාදනයක් “මයිකල් මහත්තයාගේ” හෝ ඉහළ ව්යාපාරිකයින්ගේ පුද්ගලික බූදලයක් බවට පත්වීමට ඉඩ නොදීම යුක්තිය ගරු කරන සියල්ලන්ගේම වගකීමකි. අවශ්ය සාක්ෂි සියල්ල ජාතිය හමුවේ විවෘතව ඇත; දැන් අවශ්යව ඇත්තේ නීතිය ක්රියාත්මක කරන ආයතන අවදි වීම පමණි.
ප්රසම්පාදන නීතිය අමු අමුවේ උල්ලංඝනය කළ ගල් අඟුරු ජාවාරම කාගේ ද? සජීවී සාක්ෂිය මෙන්න! – ප්රසම්පාදන නීතිය අමු අමුවේ උල්ලංඝනය කළ ගල් අඟුරු ජාවාරම කාගේ ද? සජීවී සාක්ෂිය මෙන්න! – Harideshaya.lk
