“අද අපට බැන්නත් හෙට මතක් කරගන්න” අද දවල් වේලත් අභියෝගයක් වෙලා!අයවැයේ ඉලක්කම්වලට වඩා ජනතාවගේ ජීවන අර්බුදය බලන්න!
ජනතාවට දෛනික ආහාර වේල සපයා ගැනීම, දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉටු කිරීම සහ ණය වගකීම් පියවා ගැනීම ප්‍රධාන අභියෝග බවට පත්ව...
ජනතාවට දෛනික ආහාර වේල සපයා ගැනීම, දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉටු කිරීම සහ ණය වගකීම් පියවා ගැනීම ප්‍රධාන අභියෝග බවට පත්ව...
ඉදිරිපත් කර ඇති අයවැයෙන් රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදී නොමැති බවත්, විශේෂයෙන් Millennial සහ Gen Z පරම්පරාවල තරුණ තරුණියන්ගේ අනාගතය...
අල්ලස් කොමිසම හමුවේ කරුණු දැක්වූ හිටපු විදේශ ඇමතිවරයාගෙන් විශේෂ අනාවරණයක්! දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට නීතිය යොදා නොගත යුතු බවත් අවධාරණය...
2026 ඔක්තෝබර් 20 | පාර්ලිමේන්තු පුවත් සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ මුවාවෙන් ජනතාවගේ නිදහස සීමා කිරීමට ආණ්ඩුව නව නීති හඳුන්වා දීමට...
දේශපාලන ප්‍රෝඩාවක් කරන විපක්ෂ නායකයා වහාම ඉල්ලා අස්විය යුතු බව ජන අරගලයේ පුරවැසියෝ අවධාරණය කරනවා.ජන අරගලයේ පුරවැසියෝ ප්‍රධාන ලේකම් චානක...
ආණ්ඩුවේ - තොපිත් එකයිවිපක්ෂයේ - තොපිත් එකයිප්රතිපත්තියෙ - වෙනසක් නෑතොපි දෙගොල්ලො - තකට තකයි "ජඩ බදු හකුලාගනිව් ! ජීවන බර...
සිරස පාතාලයේ කැමරාකරුවෙකු විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂකයෙකුට ඊයේ(30) කල පහරදීම හිටපු ජනාධිපතිවරුන් ඉලක්ක කර සිදුකල පෙරෙහුරුවක්ද...
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා...
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව චෝදනා 46ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා විපක්ෂය සූදානම් වෙමින් සිටින බව...
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත පාර්ලිමේන්තුවේ සභාගත කරන්නවත් සුදුසු නැති බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව පෙන්වා...