ගෝඨාභයට එරෙහිව අනුරගේ,වටගලගේ විනිසුරු පත්කරයි! රටේ අධිකරණය හා නීතියේ ආධිපත්යයට අබසරයි!
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනු කල පෙත්සම විභාගය සදහා ජ්යේෂ්ඨත්වය නොසලකා, කණිෂ්ඨම විනිසුරුවරයා ලෙස සිටින සරත් දිසානායක නම් විනිසුරුවරයෙකු නම් කිරිමට…









