September 28, 2026

Governance Watch

“මගේ සැමියාගේ ජීවිතය අවදානමට” සලේගේ බිරිද යලිත් ජනපතිට ලියයි!

ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේගේ ජීවිතය හා සෞඛ්‍යය පිළිබඳව ඔහුගේ බිරිද විසින් ජනාධිපතිවරයාට යලිත් ලිපියක් යොමුකරමින් අවධානයට ලක්කර තිබේ. මිට පෙර...

රාජීව් අමරසූරිය භූතාන මහාධිකරණය අමතයි!

භූතානයේ සංචාරයක යෙදි සිටින ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ BASL සභාපති රාජීව් අමරසූරිය භූතාන මහාධිකරණයේ ඉහලම විනිසුරුවරු මඩුල්ල ඇමතිම සිදු කෙරුනා.එය...

22 වැනි සංශෝධනය අධිකරණ “අල්ලා ගැනීමේ” උපාය මාර්ගයක්! නීතිඥ සංගමයෙන් බලවත් පෙත්සමක්!

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ ස්වාධීන අධිකරණයට අතුල් පහරක් ගසමින් අනුර-සුරසේන- Born again කල්ලියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන...

මාලිමාවේ ජනතා අනුමැතිය 50% දක්වා පහලට! ආර්ථිකය ගැන ජනතාව භීතියෙන්!

වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් වැන්ගාඩ් සර්වේ (Vanguard Survey) සමඟ එක්ව පවත්වන ලද නවතම "රට හිතන හැටි" (Mood of...

ආර්ථිකයේ අවිනිශ්චිතතා ඉහළ මට්ටමක…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, 2026 අගෝස්තු මස මුදල් ප්‍රතිපත්ති වාර්තාව පසුගිය බ්‍රහස්පතින්දා (13දා) ප්‍රකාශයට පත් කළේය. 2023 අංක 16...

ආරක්ෂක ගිවිසුම් රැසක් සමගින් ට්‍රම්ප්ගේ ප්‍රබලයා, Eric Mayer එයි!

වොෂින්ටනය සහ කොළඹ දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට උත්සාහ කරන අවස්ථාවක, සැලකිය යුතු රාජ්‍ය තාන්ත්‍රික සංක්‍රාන්තියක් සනිටුහන් කරමින්...

අනුරගේ, ව්‍යවස්ථා සංශෝධනය මානව හිමිකම් කවුන්සිලයට! එක්සත් ජාතීන් කනස්සල්ල පලකරයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ...

“අපි ලිපියක් යැව්වා එකට මොකක් වුනාද දන්නේ නෑ…” ව්යවස්ථා සංශෝධනයට එරෙහිව මහානායක නාහිමිපාණන් වහන්සේලාත් ශ්රේෂ්ඨාධිකරණයට!

අපි අපේ අකමැත්ත ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම් දුන්න බව මහානායක නාහිමිවරු යලි අවධාරණය කර සිටියා.ඒ දිනන දකුණ සාමූහිකය, Free Lawyers සංවිධානය,...

මහානායක හිමිවරුන්ටන් නීතියේ ආධිපත්යයට පයින් ගහයි! 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන ගැසට්ටුව එලියට!

ජනාධිපතිවරයාගේ සහ ෆාදර් සුරසේන "born again" කල්ලියේ උවමනාව මත ශ්රී ලංකාවේ 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය නිල වශයෙන් ගැසට් කර තිබේ....

යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය අත්හිටුවනු! IMF තාක්ෂණ කණ්ඩායම සමග සාකච්ඡා කරනු!

යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය දැනට අත්හිටුවා අදාළ සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තුව තුළ නව ක්රමවේදයක් සකස් කළ යුතු බවට...