දින 47කට පෙර දැනුම් දුන් සංචාරය! මිහින්තලයට පැමිණි තායිලන්ත නියෝජ්ය අගමැතිනියට රාජ්යතාන්ත්රික පිළිගැනීමක් නොලැබුණේ ඇයි? ආණ්ඩු බෞද්ධයන්ගෙන් පලිගන්නවාද? රජයේ නිල ලිපිවලින් මතුවන බරපතළ ප්රශ්න!
තායි තානාපති කාර්යාලය සැප්තැම්බර් 1දා දැනුම් දීලා! ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සැප්තැම්බර් 24දා VIP පහසුකම් සලසන්නැයි ඉල්ලලා! එහෙත් ඔක්තෝබර් 18දා පැමිණි...
