PSTB හරහා මහෙස්ත්රාත් වරයා හුදු ” රබර් මුද්රාවක්” කරලා! ” එහි ඇති වරද කුමක්ද? ” සුරසේන අසයි! ත්රස්තවාදය වැළැක්වීමේ පනත ශ්රේෂ්ඨාධිකරණය හමුවේ බරපතළ ව්යවස්ථාමය ප්රශ්න රැසක්!
PSTB පෙත්සම් සලකා බැලිම| විශේෂ විමර්ශනාත්මක වාර්තාව | 2026 ඔක්තෝබර් 20 පලමු දිනය අධිකරණ නියෝගයකින් තොරව පුද්ගලයන් රඳවා ගැනීම, මහජන...
