22 සංශෝධනයේ සැඟවුණු භයානක අරමුණ!
22වන ව්යවස්ථා සංශෝධනය කිසිසේත් ශ්රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට තව අවුරුදු දෙකක් දීර්ඝ කිරීමක් නෙවෙයි. මේ තුළ සැඟවුණු අරමුණක් පැහැදිලිව තිබෙන බව...
22වන ව්යවස්ථා සංශෝධනය කිසිසේත් ශ්රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට තව අවුරුදු දෙකක් දීර්ඝ කිරීමක් නෙවෙයි. මේ තුළ සැඟවුණු අරමුණක් පැහැදිලිව තිබෙන බව...
වත්මන් ආණ්ඩුව ජනතාව හමුවේ අප්රසාදයට පත්ව ඇති බව වනවාසී රාහුල හිමියන් පවසනවා.මාධ්ය හමුවක් කැදවමින් උන්වහන්සේ මේ බව සදහන් කල බවයි...
2019 වසරේ ජනාධිපතිවරණයට ටික කලකට පෙර ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් රිට් අයදුම්පතක් ගොනු කළ...
අධිකරණය ආණ්ඩුවේ ආරක්ෂක පද්ධතියක් නොව එය ජනතාවගේ ව්යවස්ථාමය ආරක්ෂක පද්ධතියයි යැයි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ස්වාධීන වෘත්තීය සමිති පෙන්වා දෙනවා.ඒ...
මහ බැංකු බැදුම්කර නඩුවට අදාළව අධිකරණයට අවශ්ය කර සිටින සිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන් ශ්රී ලංකාව වෙත උදර්පණය කරගැනීම...
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක සහ තමා විපක්ෂ නායක ලෙස හදුන්වා ගන්නා සජිත් ප්රේමදාස අතර එකඟතාවයක්...
අපි ශ්රිලංකා ක්රිකට් ආයතනය දෙස ඉතා විමසිල්ලෙන් බලාසිටිනවා. පසුගිය මාස 4 වුරාම "පරිවර්තනය" කමිටුව නමින් පත්කල අතුරු කමිටුවට සිය දක්ෂතා...
22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය දැන් ගෙන අවසන් බවක් පෙනෙන්නට තිබේ. එය නීතියක් බවට පත්කිරීමේ තම අභිලාෂය හමුවේ ආණ්ඩුව...
"රෝහන විජේවීර ජවිපේ පලවෙනි රැස්වීම හයිට් පාක් තිබ්බේ හැබැයි ඒකෙන් බාගයක් මැරැණා.එතන ඉදන් ජවිපෙට රැස්වීම් තියනවා කියන එක මහ දෙයක්...
කොළඹ නගර සභාවේ මන්ත්රී නිරුක්ෂ කුමාර නැමත්තා ඒකාබද්ධ විපක්ෂයක් හදාගෙන වර්තමානයේ මුදලට විවිධ පුද්ගලයන් ඉලක්ක කර මඩ ගැසිමේ ව්යාපරයක නියැලි...