“අගවිනිසුරු සුරසේනට” එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! වහාම විමර්ශනයක් කරනු!
මහත් ආන්දෝලනයකට තුඩුදි තිබේන වත්මන් ශ්රී ලංකාවේ 49 වැනි අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා සම්බන්ධයෙන් එල්ල වි තිබේන ප්රබල දුෂණ...
මහත් ආන්දෝලනයකට තුඩුදි තිබේන වත්මන් ශ්රී ලංකාවේ 49 වැනි අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා සම්බන්ධයෙන් එල්ල වි තිබේන ප්රබල දුෂණ...
විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ඉහළ දැමීමට අදාළ ඕනෑම ව්යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්රමාණවත් මහජන සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව...
දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්රශ්න තියෙන අයලු.දැන් ගරු...
22 වන සංශෝධනය ගෙන එම සදහා ආණ්ඩුවට ඇති එකම හේතුව වත්මන් අගවිනිසුරුවරයා රැක ගැනිම හැර වෙන කිසිවක් නොවන බව ජන...
භූතානයේ සංචාරයක යෙදි සිටින ශ්රි ලංකා නීතිඥ සංගමයේ BASL සභාපති රාජීව් අමරසූරිය භූතාන මහාධිකරණයේ ඉහලම විනිසුරුවරු මඩුල්ල ඇමතිම සිදු කෙරුනා.එය...
යෝජිත 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය හරහා ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේදී, ශ්රේෂ්ඨාධිකරණය තමන්ගේම නඩුව තමන්ම විභාග කරන...
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වි ඇති 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය වහාම ඉවත් කර ගැනිමට ආණ්ඩුව කටයුතු කලයුතු බවත් එසේ නොවුනහොත් එය...
අනුර-සුරසේන- Born again කල්ලියේ ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුව දක්වා පැමිණ අවසන්. ෆාදර් සුරසේන බලයේ තබා ගැනිම හැර තමන්ට පැවැත්මක්...
අදට හරියටම වසර 39කට පෙර, එනම් 1987 අගෝස්තු 18 වැනිදා, ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් ශ්රී ලංකා පාර්ලිමේන්තුවට බෝම්බ ප්රහාරයක්...
ශ්රි ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදි ජනරජයේ ස්වාධීන අධිකරණයට අතුල් පහරක් ගසමින් අනුර-සුරසේන- Born again කල්ලියේ ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන...