අනුර-සුරසේන 22කට එරෙහිව ජනතා සටන හෙට!ඔබත් කොළඹ කොටුවට එන්න!
විසි දෙකට විරුද්ධව ජනතාව සමග හෙට සවස දෙකට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සිදුසිදුකරන බව සමග ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පවසනවා.
සමගි ජන බලවේග මහලේකම් රජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා ප්‍රධාන පක්ෂ කාර්යාලයේදී මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙම අදහස් පළ කළා.
ආණ්ඩුව හැර අනෙක් සියලු දෙනා මේ 22 සංශෝධනයට විරුද්ධ බවත් අපි අධිකරණය විවේචනය කිරීමට සූදානම් නොමැති බවත් නමුත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මේ සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය බවත් අධිකරණයේ තීන්දුව බලා සිටින බවත් ඔහු සදහන් කළා.
“මේ විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කොහොම හරි සම්මත කරගන්නවා අධිකරණ ඇමතිගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ අධිකරණ ඇමතිවරයා අධිකරණයට බලපෑම් කරන බවයි.”
