ජධාපතිගේ නීතියේ රේඛාව Born Again වලට පහලින්ද? බුදුන්ට අපහාස කල ජෙරොම්ට නීතිය ඉබිගමනේ! ජනතාව දැනගත යුතු ජෙරොම්ගේ ආන්දෝලනාත්මක දේශනයෙන් මතුවන ආගමික අපහාස චෝදනා සහ නීතිමය ප්රශ්න!
බුදුදහම, ඉස්ලාම්, හින්දු ආගම සහ කතෝලික විශ්වාසයන් පිළිබඳ ආන්දෝලනාත්මක ප්රකාශ රැසක්! 2023දී ඇරඹුණු අපරාධ විමර්ශන, අත්අඩංගුවට ගැනීම සහ අධිකරණ ක්රියාමාර්ග...
