සිංහලෙන් බොරු කියන නන්දලාල් ඉංග්රීසියෙන් ඇත්ත කියයි! ශ්රී ලංකා ආර්ථිකය යළිත් අවදානම් අඩවියක! උද්ධමනය 8%ට නගී – විදේශ ගිණුම් හිඟයට හැරෙයි – 2027දී තවත් දරුණු ආර්ථික කම්පනයක්?
ආර්ථිකය ස්ථාවර බව මහ බැංකු අධිපතිවරයා කියද්දී, ඔහුගේම ප්රකාශවලින් හෙළිවන ඉන්ධන අර්බුදය, ඉහළ යන ජීවන වියදම, විදේශ විනිමය අවදානම සහ...
