PTA වහාම අහෝසි කරනු! ත්රස්තවාදී වැරදි සාමාන්ය නීතිය යටතට ගන්න! ඇප දීමේ සැබෑ බලය විනිසුරුවරුන්ට දෙන්න!මානව හිමිකම් කොමිසම රජයට කියයි!
දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්ව ඇති ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්පූර්ණයෙන්ම අහෝසි කර, ත්රස්තවාදයට සම්බන්ධ වැරදි හැකි තාක් සාමාන්ය...
