ශ්රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ජාත්යන්තරයට හදිසි පැමිණිල්ලක්! භික්ෂූන්ට සහ සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ බව කියන මර්දනය ගැන එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම ඉල්ලයි!
පොලිස් බලය, අධිකරණ නියෝග සහ රාජ්ය ආරක්ෂක යාන්ත්රණ භාවිත කරමින් ජනතාවගේ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය සීමා කළ බවට චෝදනා –...
