කොළඹ වරායේ ඩොලර් මිලියන 392ක චීන දැවැන්ත ආයෝජනය අත්හැර දමයි! වසර තුනක් තිස්සේ ඇණහිටි ව්යාපෘතිය අවසන්! වරාය අධිකාරිය දින 30ක් තුල ඩොලර් මිලියන 21 ගෙවිය යුතුයි!
දකුණු ආසියාවේ විශාලතම වරාය සැපයුම් මධ්යස්ථානය ඉදිකිරීමේ සැලසුම බිඳවැටෙයි! චීන සමාගමට ඩොලර් මිලියන 20.83ක් ආපසු – ව්යාපෘතිය නතර වීමට හේතු...
