September 28, 2026

ගල් අඟුරු හොරකමේ මහ මොළකරුවන් එළියට – ධම්මික පෙරේරාගෙත් නම ගෑවෙයි

0
Energy-Minister-Jayakody-should-be-arrested-for-coal-scam

බලශක්ති අමාත්ය කුමාර ජයකොඩිට එරෙහි දේශපාලන කුණාටුව තවදුරටත් දැඩි වෙමින් පවතිනවා. හෙට (10) පැවැත්වීමට නියමිත විශ්වාසභංගයට සමගාමීව, රජය විසින් සිදුකළ ගල් අඟුරු ටෙන්ඩර් දෙකම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා බරපතල කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා. කියවන්න – ගල් අඟුරු හොරකමේ මහ මොළකරුවන් එළියට – ධම්මික පෙරේරාගෙත් නම ගෑවෙයි – Seylan News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *