අනුර නටන්නේ ඉන්දියානු සහ IMF න්‍යාය පත්‍රයට! පනත හරහා ජනාධිපතිවරයාට ලැබෙන භයානක බලය!
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත පාර්ලිමේන්තුවේ සභාගත කරන්නවත් සුදුසු නැති බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව පෙන්වා...
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත පාර්ලිමේන්තුවේ සභාගත කරන්නවත් සුදුසු නැති බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව පෙන්වා...
විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ ප්රජාතන්ත්රවාදී බලවේග එක් පොදු වේදිකාවකට එක් කරමින්, ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් සුරැකීම සඳහා පුළුල් හා...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති...
රටේ ජනතාව තව දුරටත් දැඩි අපහසුතාවයට පත් කිරීමෙන් වැලකී වහාම විපක්ෂ නායක දැරීමට සුදුසු අයකු වෙත පවරා වහාම ධුරයෙන් ඉල්ලා...
"ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත" ඊයේ (22) ගැසට් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි එය ගැසට් මගින්...
“මහජන විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා දූෂණ විරෝධී නීති සම්පාදන රාමුවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම ඉතා වැදගත් වන බවත් මෑතකදී ඉදිරිපත්...
පාස්කු මහ නඩුවේ වරදකරු වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවම් - විත්තිකරුවන්ගේ...
Netflix හී විකාශය වන Best of Best නැමැති කෙටි චිත්‍රපටයක චරිතයක් රඟන මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන් (Maitreyi Ramakrishnan) නැමති ගැහැණියක කල ප්‍රකාශයක්...
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇතැයි කටේනායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට අද...
ශ්‍රී ලංකාව තවමත් තම ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් පිළිබඳව පූර්ණ ලෙස සංවේදී බවත්,ඒවා ආරක්ෂා කිරීමට දැඩි ලෙස අධිෂ්ඨාන කරගෙන සිටින බවත් 24...