October 23, 2026

IGP

පොලිස් Body Camera ටෙන්ඩරය වංචා සියල්ල එලියට! ලංසු කෝටි 5 සිට කෝටි 36 දක්වා? ටෙන්ඩරය හැදුවේ ChatGPT එකෙන්!

පොලිස් නිලධාරීන් සඳහා ශරීර කැමරා (Body Cameras) 500ක් මිලදී ගැනීමට ආරම්භ කර ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බරපතළ අක්‍රමිකතාවක් සිදුවීමේ සැකයක් පවතින...

පුඤ්ඤසෝමට එරෙහිව අල්ලස් එකට පැමිණිල්ලක්! අල්ලස් කුක්කා දැන් මොකද කරන්නේ! ඊලඟට විශ්වාසභංගයක්!

කොස්තාපල් පුඤ්ඤසෝම ලෙස විරුදාවලී ලබා සිටින වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කුප්‍රකට ව්‍යාපාරිකයෙකු සමග එක්ව පොලිසියට ගෙන්විමට යන ලිතියම් බැටරි සහිත...

කොස්තාපල් පුඤ්ඤසෝමගේ දුෂණ මෙන්න! සපත්තු පොලිෂ් ටින් එකෙන් ගසාකයි! ලෝකය තහනම් කල Hytera සමගත් ඩීල්!

වත්මන් ආණ්ඩුවේ කොස්තාපල් පුඤ්ඤසෝම ලෙස විරුදාවලී ලබා සිටින වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කුප්‍රකට ව්‍යාපාරිකයෙකු සමග එක්ව දුෂිත ගණුදෙනු කිහිපයකටම අතගසා...

You may have missed