October 23, 2026

G. L. Peiris

මම මුදල් පසුපස ගිය පුද්ගලයෙක් නොවෙයි! ෂැංග්‍රිලා ආයෝජනයට මහින්ද රාජපක්ෂගේ පූර්ණ සහාය ලැබුණා! මට විරුද්ධව කිසිදු චෝදනාවක් නැහැ! – ජී. එල්. පීරිස්

අල්ලස් කොමිසම හමුවේ කරුණු දැක්වූ හිටපු විදේශ ඇමතිවරයාගෙන් විශේෂ අනාවරණයක්! දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට නීතිය යොදා නොගත යුතු බවත් අවධාරණය...

ආණ්ඩුව ජාත්‍යන්තරයට තග දායි! මෙහෙම ගියොත් ජාත්‍යන්තර මට්ටමින් අහිතකර ප්‍රතිවිපාක විදින්න වෙයි!

වත්මන් රජය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමින් අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බව...

22 සංශෝධනයේ සැඟවුණු භයානක අරමුණ!

22වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට තව අවුරුදු දෙකක් දීර්ඝ කිරීමක් නෙවෙයි. මේ තුළ සැඟවුණු අරමුණක් පැහැදිලිව තිබෙන බව...

You may have missed