ආණ්ඩුව මේ කියන්නේ සිංහල බෞද්ධ රාජ්ය අවසන් කියලද? ජනාධිපතිතුමා සංඝරත්නය ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්!
ආණ්ඩුව මේ කියන්නේ සිංහල බෞද්ධ රාජ්ය අවසන් කියලද යන්න මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ප්රශ්ණ කර සිටිනවා. අද විශේෂ මාධ්ය හමුවක් කැදවමින්...
ආණ්ඩුව මේ කියන්නේ සිංහල බෞද්ධ රාජ්ය අවසන් කියලද යන්න මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ප්රශ්ණ කර සිටිනවා. අද විශේෂ මාධ්ය හමුවක් කැදවමින්...
ශ්රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවල නිරත විදේශීය සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල් රැසක අද (ඔක්තෝබර් 08) දිනයේදී ඩීසල් සහ ඔක්ටේන් 92...
බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර, උන්වහන්සේ බන්ධනාගාර ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනය...
අධිකරණ තීන්දුවක් අනුව බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බරපතළ විරෝධය පළ...
යටත් විධිත පාලන සමයේ ඉංග්රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට...
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් කටයුතු කල අකාරයට අප්රසාදය පලකරන උලපනේ සුමංගල හිමි අනුරට,ආණ්ඩුවට, ඩෝබි බලකායට, සාසනයේ නාමයෙන් මාධ්ය හමුවේ ප්රසිද්ධියේ "ශාප"...
ශ්රී ලංකාවේ බැංකු පද්ධතිය තුළ රන් භාණ්ඩ ඇපයට තබා ලබාගත් ණය ප්රමාණය 2026 වසරේ මුල් මාස හය තුළ පමණක් රුපියල්...
වසර දෙකක් තුළ දෙවැනි ශ්රී ලංකා සංචාරය සටහන් කරමින් USS Tulsa යුද නෞකාව යලි කොළඹ වරායට පැමිණ තිබේ. 2019 පෙබරවාරි...
ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට හඳුන්වාදීමට යෝජිත රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTB) දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආකාරයෙන්ම...
මුස්ලිම් අන්තවාදීන් සහ "Born Again" කල්ලියේ ෆාදර් සුරසේනගේ පලිගැනිමට ලක්ව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...