PSTB පනතට එක්සත් ජාතීන්ගෙන් බරපතළ රතු එළියක්! ජනතා විරෝධතා මර්දනයටත්, මාධ්යවේදීන් දඩයම් කිරීමටත් නීතිමය ඉඩක්?
ජනාධිපතිවරයාට සංවිධාන තහනම් කිරීමේ බලය! ආරක්ෂක ලේකම්ට මාස දෙකක රැඳවුම් නියෝග! හමුදාවට අත්අඩංගුවට ගැනීමේ බලතල! පැරණි PTA නීතියේ මර්දනකාරී ලක්ෂණ...
