යාපනයේ මහ දවාලේ කඩු අරන් මැරයන් පාරේ! මැර කණ්ඩායම NPP මැතිවරණ ප්රචාරණයට සම්බන්ධ වූ අය!
යාපනයේ වඩුක්කෝඩෙයි ප්රදේශයේ මහ දවාලේ කඩු රැගෙන පැමිණ පුද්ගලයන් කිහිපදෙනකු පසුපස හඹාගොස් නිවැසියන්ට තර්ජනය කළ බව කියන තරුණයන් කිහිප දෙනෙකු...
යාපනයේ වඩුක්කෝඩෙයි ප්රදේශයේ මහ දවාලේ කඩු රැගෙන පැමිණ පුද්ගලයන් කිහිපදෙනකු පසුපස හඹාගොස් නිවැසියන්ට තර්ජනය කළ බව කියන තරුණයන් කිහිප දෙනෙකු...
රුපියල් ලක්ෂ ගණනින් රාජ්ය මුදල් වැය කළ බවට චෝදනා; අල්ලස් කොමිසමේ විමර්ශන දෙකක් ගැනත් අනාවරණයක්! කථානායක ධුරයේ ස්වාධීනත්වය සහ ආණ්ඩුක්රම...
ආණ්ඩුව මේ කියන්නේ සිංහල බෞද්ධ රාජ්ය අවසන් කියලද යන්න මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ප්රශ්ණ කර සිටිනවා. අද විශේෂ මාධ්ය හමුවක් කැදවමින්...
ශ්රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවල නිරත විදේශීය සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල් රැසක අද (ඔක්තෝබර් 08) දිනයේදී ඩීසල් සහ ඔක්ටේන් 92...
බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර, උන්වහන්සේ බන්ධනාගාර ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනය...
අධිකරණ තීන්දුවක් අනුව බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බරපතළ විරෝධය පළ...
යටත් විධිත පාලන සමයේ ඉංග්රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට...
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් කටයුතු කල අකාරයට අප්රසාදය පලකරන උලපනේ සුමංගල හිමි අනුරට,ආණ්ඩුවට, ඩෝබි බලකායට, සාසනයේ නාමයෙන් මාධ්ය හමුවේ ප්රසිද්ධියේ "ශාප"...
ශ්රී ලංකාවේ බැංකු පද්ධතිය තුළ රන් භාණ්ඩ ඇපයට තබා ලබාගත් ණය ප්රමාණය 2026 වසරේ මුල් මාස හය තුළ පමණක් රුපියල්...
වසර දෙකක් තුළ දෙවැනි ශ්රී ලංකා සංචාරය සටහන් කරමින් USS Tulsa යුද නෞකාව යලි කොළඹ වරායට පැමිණ තිබේ. 2019 පෙබරවාරි...