කොළඹ සුඛෝපභෝගී නිවාස වෙළෙඳපොළේ ඩොලර් මිලියන 650ක ආයෝජන රැල්ලක්! චීනයේ දේපළ අර්බුදය ශ්රී ලංකාවටත් අනතුරු අඟවයිද?
වසර හතරකින් 100%ක ආයෝජන ප්රතිලාභ අපේක්ෂා මැද කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී නිවාස ව්යාපෘති තුනක් කරළියට — මහ බැංකු දත්ත හෙළි...
කොළඹ සුඛෝපභෝගී නිවාස වෙළෙඳපොළේ ඩොලර් මිලියන 650ක ආයෝජන රැල්ලක්! චීනයේ දේපළ අර්බුදය ශ්රී ලංකාවටත් අනතුරු අඟවයිද?
ඔක්තෝබර් 9දා ජාතික අවශ්යතා! ඔක්තෝබර් 24දා ජාත්යන්තර සම්මුති! ඉරාන නෞකා ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? ජාත්යන්තර නීතියද? ඇමරිකානු සම්බාධකද?
ඔහොම යං අනුර ඔහොම යං! නීතිය කිසිවෙකුට වෙනස් කරන්නේ නැතැයි කී ආණ්ඩුව දින හතරකින් බන්ධනාගාර නීති වෙනස් කරයි!
සුරාබදු ලොක්කාට එරෙහිව කැලුම් අමරසිංහගෙන් යළි පැමිණිල්ලක්! කෝටි 2.15ක වාහනය පිටුපස සුරාබදු ගෙවන සමාගමක්!
ආර්ථිකය ගොඩගියත් ජනතාව තවමත් අර්බුදයේ! ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය පිටුපස සැඟවුණු ජීවන අරගලය ගැන ජාත්යන්තර අවධානය!
වසර හතරකින් 100%ක ආයෝජන ප්රතිලාභ අපේක්ෂා මැද කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී නිවාස ව්යාපෘති තුනක් කරළියට — මහ බැංකු දත්ත හෙළි...
ඉරාන නෞකා සම්බන්ධයෙන් ශ්රී ලංකා රජය මුහුණ දී සිටින ගැටලුව ඇමරිකාව සමඟ ඇති ආරක්ෂක ගිවිසුම්වලට පමණක් සීමා නොවී, ඇමරිකානු ද්විතීයික...
ඥානසාර හිමියන්ගේ චීවරය පිළිබඳ අර්බුදයෙන් ආණ්ඩුවේ නීති ප්රතිපත්තියට අලුත් ප්රශ්න රැසක් — චීවරය පිළිබඳ තීරණාත්මක බලයක් මහනායක පාර්ශ්වයන්ට! විශේෂ විමර්ශනාත්මක...
අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලෙන් පසු මධ්යම අපරාධ විමර්ශන අංශයටත් පැමිණිල්ලක්! Lion Brewery සමාගම සමඟ ඇති බව කියන මූල්ය සබඳතා සහ...
මෙම ජාත්යන්තර අවධානය ශ්රී ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදය නැවත විමසා බැලීමට අවස්ථාවක් සපයයි. විදේශ විනිමය අර්බුදය, ණය ප්රතිව්යුහගතකරණය, IMF ප්රතිසංස්කරණ,...
ත්රස්තවාදයට එරෙහි නීති මුවාවෙන් විරෝධතා, වෘත්තීය සමිති ක්රියාමාර්ග සහ සිවිල් සමාජ ක්රියාකාරකම් මර්දනය කිරීමේ අවදානමක්! නව පනත් කෙටුම්පත ඉවත් කරගන්නැයි...
ඩොලර් මිලියන 100ක ණයක් ඩොලරය රුපියල් 300ක් වන විට රුපියල් බිලියන 30කට සමාන වේ. ඩොලරය රුපියල් 350ක් දක්වා ඉහළ ගියහොත්...
ජර්මනියේ සිට සාක්ෂිකරුවකු ගෙන්වීමට පොලිස් නිලධාරීන් මැදිහත්වූ බවට චෝදනා! නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය නොතිබූ බවත් කියයි! රාජ්ය මුදල් භාවිතය, සාක්ෂිකරුවන්ගේ ස්වාධීනත්වය...
පසුගිය ආණ්ඩු මැතිවරණය මඟහැරියා! වත්මන් ආණ්ඩුවත් එම මාවතේමද? මාස තුනකට පත් කළ කමිටුවෙන් තවමත් තීන්දුවක් නෑ! 2027 මුල් භාගයේ ඡන්දය...
පලාලි ගුවන්තොටුපොළ සහ කන්කසන්තුරේ වරාය සංවර්ධනයට බාධා කළ බවට බිමල්ට බරපතළ චෝදනා! දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟූ නෝර්වේ ඇමතිනී...