ඥානසාර හිමිගේ සිවුර ගැලවීම දඬුවමේ කොටසක්ද? නැතිනම් සිංහල බෞද්ධයාට කල අපහාසයක්ද? “අපහාසයට අපහාසයක්! දතට දතක් – ඇසට ඇසක්!
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ සිරදඬුවමේ ඉතිරි කාලය යළි ක්රියාත්මක වීමත් සමඟ, උන්වහන්සේ බන්ධනාගාරගත කිරීමේ...
