ශ්රී ලංකා යුද හමුදා බුද්ධි අංශය තුළ දේශපාලන මැදිහත්වීම් සහ මූල්ය අක්රමිකතා? නිලධාරී පත්වීම්, රහස්ය අරමුදල් සහ විනය චෝදනා ගැන ආන්දෝලනාත්මක ලේඛනයක්!
ජ්යෙෂ්ඨ නිලධාරීන් 15 දෙනෙකු අභිබවා බුද්ධි අධ්යක්ෂ පත්වීමක් ලබාදුන් බවට චෝදනා – විශ්රාමික නිලධාරීන් තිදෙනෙකුගේ අභ්යන්තර උපදේශක කමිටුවක් ගැනත් අනාවරණයක්...
