සති දෙකකදී රුපියල් බිලියන 16.5ක විදේශ ප්රාග්ධනය පිටවෙයි! ඉන්ධන මිල, උද්ධමනය සහ පොලී අනුපාත ඉහළ යෑම මැද බැඳුම්කර ආයෝජනවලින් හෙළිවන ආර්ථිකයේ සැඟවුණු අවදානම්!
ශ්රී ලංකාවේ රුපියලේ අගය 2026 වසරේ ඔක්තෝබර් 9 වැනිදා වනවිට සියයට 6.3කින් අවප්රමාණය වී තිබියදී, විදේශීය ආයෝජකයන් අඛණ්ඩව දෙවැනි සතියටත්...
