September 21, 2026

ගෑස් නැවක් වරායට ආවාම නිව්ස් එකක්ද? අහපු එවුන්ට වෙච්චි දෙයක්!

0
GAS_LK

දින 45කට පසු ලාෆ් ගෑස් සමාගම විසින් බගවන්තලාව නගරයේ සිය අලෙවි නියෝජිතයා වෙත (01) දින ලාෆ් ගෑස් තොග නිකුත් කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

දින 45කට ආසන්න කාලයක් එම සමාගම විසින් ගෑස් තොග බගවන්තලාව ප්‍රදේශයේ අලෙවි නියෝජිතයන් වෙත නිකුත් නොකිරිම හමුවේ ලාෆ් ගෑස් පාරිභෝගිකයන් දැඩි ලෙස අසිරුතැවයට පත් වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *